ගමේ පොත ඩවුන්ලෝඩ් කිරීමේ පිටුව

අවම පරිගණක සුදුසුකම්

  • Processor : 900 MHz
  • RAM : 256MB
  • Display Resolution : 1024 x 768 px
  • Hard Disk Space : 100MB
  • Operating System : Windows XP/Vista/7/8
  • Optional Software : Adobe Reader, WinRar or WinZip
  • පහසුකම් සහ වාසි

  • මෘදුකාංගය සඳහා සෑම විටම අන්තර්ජාලය අවශ්‍ය නොවේ. දත්ත ආරක්ෂා කිරීමට සහ මුදල් ගෙවීමට අවශ්‍ය විටක පමණක් අන්තර්ජාලයට සම්බන්ධ කිරීම සෑහේ.
  • ඉතා කුඩා පරිගණකයක වුවද ඉතා වේගයෙන් ක්‍රියාත්මක වීම.
  • පරිගණකයට සිදුවන ඕනෑම හානියකදී ඔබේ දත්ත ඉතා ආරක්ෂිතව රැකබලාගැනීම.
  • ගෘහ මූලික, පුද්ගල තොරතුරු සෙවීම සහ මුද්‍රණය කිරීම තත්පර කිහිපයක් තුල.
  • ගෘහ සංගණන, ලිපිගොනු කළමනාකරණය, පුද්ගල වර්ගීකරණය, වසම් පහක් දක්වා පාලනය කිරීම.
  • 5GB දක්වා ඔබේ දත්ත ගබඩා කිරීමට ලබාදෙන ආරක්‍ෂිත Web අවකාශය සහ තවත් බොහෝ දෑ.
  • ඩවුන්ලෝඩ් කිරීම සහ දින වසරක් දක්වා භාවිතා කිරීම සම්පුර්ණයෙන්ම නොමිලේ !!!
  • මෙය ඩවුන්ලෝඩ් කර භාවිතා කරන ඔබ ගමේ පොතේ නීති-රීති වලට යටත් වේ. නීති රීති ගැන දැනගන්න පහළ විශේෂ නිවේදන තීරුවට යන්න.

    ස්ථාපනය කිරීමට අදාල උපදෙස් සහිත පොත    ඩවුන්ලෝඩ්